ජල බිල්පතත් ඉහලට ?

ජල ගාස්තු ඉහළ නැංවීමට  ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජල ගාස්තු වසර 10 කින් ඉහළ නංවා නැතැයි  එම මණ්ඩලය පවසයි.

මේ අතර මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ  පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

කොවිඩ් ව්‍යාප්ති ආරම්භවීමත් සමඟ ජල  සබඳතා විසන්ධි කිරීම  තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

හිඟ ජල බිල්පත්වල වටිනාකම  රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජල සම්පත් මණ්ඩලයේ උසස් නිලධාරියෙක්  පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?