අද දිනයේ ජල ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අනුව සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ජල ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

?