Empty Ad
AFC Banner
Empty Ad

ජයිස්වාල්ගෙන් ටෙස්ට් පිටියේ ලෝක වාර්තාවක්

කැලැන්ඩර් වර්ෂයක් තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල්ට අද හැකියව ලැබුණා.

සත්කාරක ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් ඔහු එල්ල කළ හයේ පහරවල් දෙකත් සමඟ ජයිස්වාල් මෙම ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.

24 හැවිරිදි ජයිස්වාල් මෙම වසරේ දී ටෙස්ට් තරඟ 12 කදී හයේ පහර 34ක් එල්ල කර ඇති අතර, මීට පෙර කැලැන්ඩර් වර්ෂයක් තුළ ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහර සංඛාවක් එල්ල කර ලෝක වාර්තාවට නවසීලන්ත හිටපු ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් හිමිකම් කීවා.

මීට පෙර බ්‍රෙන්ඩන් මැකලම් විසින් කැලැන්ඩර් වර්ෂයක් තුළ ටෙස්ට් පිටියේ හයේ පහර 33ක් එල්ල කර තිබුණා.

යෂස්වි ජයිස්වාල් විසින් ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලියොන්ගේ පන්දුවකට ලෝන්ග් ඔන් හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් මැකලම්ගේ ලෝක වාර්තාව අද මෙලෙස අභිබවා ගියා.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අත්රාග් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී දෙවන ඉනිම වෙනුවෙන් යෂස්වි ජයිස්වාල් පන්දු 193කට මුහුණ දෙමින් ලකුණු 90ක් නොදැවී රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
7
+1
41
+1
14
+1
5
+1
17
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?