ජයටම සමරපු ජනප්‍රිය නිලි සංගීතා වීරරත්න ගේ දියණියගේ උපන් දිනය

සංගීතා වීරරත්න කියන්නේ දශක ගණනාවක පටන් ශ්‍රී ලංකේය සිනමාව මෙන්ම ටෙලි නිර්මාණ ක්ෂේත්‍රය තුලද කැපී පෙනෙන චරිතයක් . ඒ වගේම හැමදාමත් ප්‍රේක්ෂක පිරිස ආදරය කරනු ලබන චරිතයක් තමයි ඇය . නිතරම සිනහ මුසු මුහුණින් යුතුව ඉන්න ඇය නිරන්තරයෙන්ම කාගේත් ගෞරවයට පත් තැනැත්තියක් .

සංගීතා විවාහ වී සිටින්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රොෂාන් කාරියප්පෙරුම සමගිනුයි .ඔවුන් දෙදෙනාට දියණියක් සිටින බවත් බොහෝ දෙනා දන්නා කාරණාවක් . සංගීතාගේ සහ රොෂාන්ගේ දියණියගේ උපන් දිනය පසු ගිය දිනක යෙදී තිබුන අතර දියණියගේ මිතුරු මිතුරියන් වගේම කළා ක්ෂේත්‍රයේ ඇතැම් තරුද සහභාගිත්වයෙන් එය සමරා තිබුනා . එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් වී තිබුනේ මේ ආකාරයටයි .

එම ඡායාරූප පහතින් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22