ජපාන මුදල් ඇමති දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වූ ජපාන මුදල් අමාත්‍ය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය 11 වනදා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම කතානායකවරයා ඇතුලු දේශපාලනඥයින් පිරිසක් ද හමුවී තිබුණා.

එමෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ද ඔහුගේ ප්‍රශංසාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්දමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට එම ප්‍රගතිය අත්පත් කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිලිවෙල හේතුවෙන් බවයි කියා සිටියේ.

ජපාන මුදල් අමාත්‍යවරයා තම ශ්‍රී ලංකා සංචාරය තුලදී ජයවර්ධනපුර රෝහල, කටුනායක ගුවන්තොටුපල මෙන්ම පාර්ලිමේන්තුවේ ද නිරීක්ෂණයකට එක්ව තිබුණා.

අද සිය නිල සංචාරය අවසන් කළ ජපාන මුදල් අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔහුට සමුදීම සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?