AFC Banner
AFC Banner
Empty Ad

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ඉබරාකි ප්‍රදේශයෙනුයි මෙම භූ කම්පනය වාර්තා වී ඇත්තේ.

භූ කම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර එය රික්ටර් ඒකකයේ සටහන්ව තිබුණේ 5.1ක් ලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?