Empty Ad
Empty Ad
AFC Banner

ජපානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීම සඳහා ජපාන රජය තීරණය කළ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

ඒ, අනුව යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ලබාගැනීමට ඩොලර් මිලියන 03ක මූල්‍ය ආධාරයක් ලබාදෙන බවයි නිවේදනය කළේ.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක් ඊළඟ මාස 02 තුළදී සපයා ගැනීමට එම ඩොලර් මිලියන 03න් ඩොලර් මිලියන 1.5ක් යොදාගැනීමට නියමිතයි.

ඉතිරි ඩොලර් මිලියන 1.5 යොදාගෙන ලෝක ආහාර වැඩසටහන හරහා අහාර සපයනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?