spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීම සඳහා ජපාන රජය තීරණය කළ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

ඒ, අනුව යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ලබාගැනීමට ඩොලර් මිලියන 03ක මූල්‍ය ආධාරයක් ලබාදෙන බවයි නිවේදනය කළේ.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක් ඊළඟ මාස 02 තුළදී සපයා ගැනීමට එම ඩොලර් මිලියන 03න් ඩොලර් මිලියන 1.5ක් යොදාගැනීමට නියමිතයි.

ඉතිරි ඩොලර් මිලියන 1.5 යොදාගෙන ලෝක ආහාර වැඩසටහන හරහා අහාර සපයනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?