AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති ලේකම් කාර්යාලයත් විරෝධතාකරුවන් යටතට

ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට මීට ටික වේලාවකට පෙර විරෝධතාකරුවන් ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

ගාලු මුවදොර අරගල භූමියට පැමිණි ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාරියාල පරිශ්‍රයේ මේ වන විට රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?