Empty Ad
AFC Banner
Empty Ad

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. 

ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයායි. ඒ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් ඡන්ද 69,024,255 ක් ලබාගන්නේ  52.25% ක ඡන්ද ප‍්‍රතිශතයක් ද සමගයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාතී‍්‍ර 08 යි 30 ට ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි. 

එම විශේෂ ප‍්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප‍්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය ද අදයි. වත්මන් ආණ්ඩුවේ මුදල්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද වන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට 05 වන විධායක ජනාධිපතිවරයායි.

1945 නොවැම්බර් මස 18 වනදා උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා රටට ජයග‍්‍රහණ රැුසක් අත්කර දුන් සුවිශේෂී නායකයෙකු ලෙසටයි සැලකෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>