ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. 

ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයායි. ඒ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් ඡන්ද 69,024,255 ක් ලබාගන්නේ  52.25% ක ඡන්ද ප‍්‍රතිශතයක් ද සමගයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාතී‍්‍ර 08 යි 30 ට ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි. 

එම විශේෂ ප‍්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප‍්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය ද අදයි. වත්මන් ආණ්ඩුවේ මුදල්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද වන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට 05 වන විධායක ජනාධිපතිවරයායි.

1945 නොවැම්බර් මස 18 වනදා උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා රටට ජයග‍්‍රහණ රැුසක් අත්කර දුන් සුවිශේෂී නායකයෙකු ලෙසටයි සැලකෙන්නේ. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30