ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිපදෙනෙක්ට ළහිරු වීරසේකරගෙන් සැර ප්‍රකාශයක්

ජනාධිපතිවරණයට ජන අරගල සන්ධානයෙන් තරග වදින නුවන් බෝපගේ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් ඊයේ (28) පස්වරුවේ බකමූණ නගරයේ දී පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ ළහිරු වීරසේකර සඳහන් කළේ, “අපි පුංචි කාලේ අහපු සුරංගනා කතා දැන් ඇහෙන බවයි”.

වැඩිදුරටත් අදහස් දක්වන හෙතෙම ප්‍රකාශ කරන්නේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමවේදය මගින් මෙරටට කිසිදු වාසියක් අත්පත් නොවුණු බවයි.

එමෙන්ම කිසිදු දේශපාලන පක්ෂයක් ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව කතා නොකළ බවත් ප්‍රකාශ කළ හෙතෙම රනිල් වික්‍රමසිංහට, සජීත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ හට නිසි ලෙසින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොමැති බවත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14