AFC Banner
AFC Banner
Empty Ad

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම සලකා බැලීම ඇරඹේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත කරනතුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ආරම්භ වී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේ සේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලෙනවා.

නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි උණවටුන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?