AFC Banner
Empty Ad

ජනප්‍රිය රංගන ශිල්පිනී අශිකා මතසිංහගේ ජායාරූප එකතුවක්

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීම් නිසා ජනාදරයට පත් වුණු නිළියක්. නමුත් රංගනය තුළදී ඇය කෙටි කලකින් විවිධ චරිත නිරුපණය කරන්නට සමත් වුණා.වෙළෙද දැන්වීම්වලත් ටෙලි නාට්‍ය වලත් දකින්න ලැබෙන ඇය මේ වනවිට සිනමාවටත් සම්බන්ධවෙලා.

ඇය ඇගේ මුහුණු පොතට සුන්දර ජායාරූප කිහිපයක් එක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?