ජනප්‍රිය නිළි මහේෂි මදුශංකාගේ දුවගේ පළමු උපන් දින සැමරුමේ සියලු ජායාරූප

මහේෂි මදුශංකාව ඉස්සර වගේ දැන් පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඈ පවුලේ ඡායාරූප වගේම ඇයගේ ඡායාරූප මුදා හරිමින් රසිකයින් එක්ක ගණුදෙනු කරනවා. ඇයගේ පුංචි දියණිය කෙනුලිගේ උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුණා.
ඒ පළමු උපන් දින සැමරුම. එහිදී ගත් ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
199
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?