ජනප්‍රිය නළු පැතුම් රුක්ෂාන් උපන් දිනය සැමරූ හැටි

මේ දවස්වල පැතුම් රුක්ෂාන්ව නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබෙනවා. හිරු දිවිතුරා නාට්‍යයේ ඔහුගේ චරිතයටත් බොහෝ ප්‍රේක්ෂක ආදරය ඔහුට හිමි වෙනවා. හැමෝගෙම ආදරේ ලබන රුක්ෂාන්ගේ උපන් දිනය යෙදී තිබුනේ ඊයේ දිනයේ.

චාම්ව උපන් දිනය සැමරූ හැටි පහත ඡායාරූප වලින් දැකගන්න පුළුවන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?