AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය ඉන්දීය නිලි අනීතා හසන්දනී අලුත උපන් පුංචි පුතු එක්ක

අනීතා හසන්දනී කියනවට වඩා හැම දෙනාම ඇයව හඳුනන්නේ ශගුන් කියලයි .ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය නිලියක් වන ඇය ට ඉන්දීය මෙන්ම අපේ රටේ රසික පිරිසද බොහොමයක් සිටිනවා .ඇය මෑතකදී මව් පදවි හිමිකර ගනු ලැබූ බව මේ වෙනකොට කවුරුත් දන්නා කාරණාවක් .ඉතින් අනිතාගේ අලුත උපන් පුංචි පුතු සමගින් ඇයගේ සමාජ මාධ්‍යකට නවතම ඡායාරූප කිහිපයක් ඇය එක කරගෙන තිබුණේ මේ ආකාරයටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?