ජනප්‍රිය යූ ටියුබ් තරුවක් යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට (ඡායාරූප)

මිලියන 1.2ක ග්‍රාහකයින් සංඛ්‍යවක් සිටින ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන අගස්තායි චෞහාන් නැමැති ඉන්දීය ජාතික තරුණයා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදි අනතුරකින් මෙම තරුණයා පසුගිය බදාදා මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

‘Pro Rider 1000’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය මෙම තරුණයා ඔහුගේ යූ ටියුබ් නාලිකාව සඳහා වීඩියෝවක් කරමින් යතුරුපැදියෙන් අධික වේගයේ ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රා සිට දිල්ලියට එමින් සිටින අතර තුර යමුනා අධිවේගී මාර්ගයේ දී ඔහුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී ඔහු පැළඳ සිටි හිස්වැස්ම කැබලි කිහිපයකට කැඩීගොස් තිබූ අතර, ඔහුගේ හිසට බරපතළ හානි සිදුවීම නිසා මෙලෙස මියගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51