ජනප්‍රිය ඉන්දීය නිරූපිකාවක් දිවි නසාගනී

ජනප්‍රිය ඉන්දීය නිරූපිකාවක් වන සැන් රෙචල් සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

ඉන්දීය පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සැන් රෙචල් ඇයගේ පියාගේ නිවසට ගිය පසු කිසියම් බෙහෙත් පෙති වර්ගයක් අධික වශයෙන් පානය කර මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

පෙති පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇයව මුලින් රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, පසුව ඇයව පෞද්ගලික රෝහලකට මාරුකර යවා තිබෙනවා.

එම පෞද්ගලික රෝහලෙන් ඇයව ජවහර්ලාල් පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය වෙත මාරුකර යවා ඇති අතර, එහිදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධික මූල්‍ය අර්බුදය සහ පෞද්ගලික පීඩනය ඇයව මෙම අන්ත පියවර ගැනීමට තල්ලු කළ බවට විමර්ශකයින් සැකපළ කරනවා.

මේ අතර පොලිසිය විසින් සොයා ගන්නා ලද සියදිවි නසාගැනීමට පෙර ඇය ලියූ සටහනක සඳහන්ව ඇත්තේ ඇගේ මරණයට කිසිවෙකු වගකිව යුතු නැති බවයි.

අඳුරු සමක් ඇති පුද්ගලයින්, විශේෂයෙන් කාන්තාවන් මුහුණ දෙන වෙනස්කම් කිරීම් පිළිබඳව හඬ නැගූ තැනැත්තියක් ලෙස ඇය ප්‍රසිද්ධියට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
1
+1
26
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?