ජනපති සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් හමුවුණා.

ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිළිගැන් වූ මහ කොමසාරිස්වරිය කරුණු කිහිපයක් පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිවරයා මහකොමසාරිස්වරිය එහිදී දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරිය සහතික වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26