AFC Banner
AFC Banner
Empty Ad

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය අතර පවතින සහයෝගීතාව මෙන්ම පසුගිය වසරේ රුවන්ඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ දේශගුණික මූල්‍යකරණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුව තිබෙන අනෙකුත් අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළෙහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියාසිටියේ.

ඩයස්පෝරා ප්‍රජාව සමඟ මල්බොරෝ හවුස් සංවාදයේ (Malborough House Dailogue) ප්‍රගතිය පිළිබඳව ද මහලේකම්වරිය මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?