ජනපති සඳුදා රේගුවට (වීඩියෝ)

එළඹෙන සඳුදා (27) දිනයේ දී ජනධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රේගුවේ නිරීක්ෂණයකට පැමිණෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.

මෙහිදී ජනාධිපතිවරයා රේගු නිලධාරීන් ඇමතීමට ද නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර 2024-2028 වසර 05 සඳහා විශේෂ සැලැස්මක් යටතේ රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?