AFC Banner
Empty Ad

ජනපති ශ්‍රීලනිප තීරණාත්මක හමුවක්?

සිදුවන බව කියන කෙනෙහෙලිකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව අද (11) අනාවරණය කෙරුණා.

ඒ,ඉරිදා පුවත්පතක පළවූ වාර්තාවක් උපුටා දක්වමින්.

ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර තීරණාත්මක හමුවක් පැවැත්වීම සඳහා මේවනවිට කටයුතු සංවිධානය කර ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

මෙම හමුව ලබන විසි එක් වෙනිදා ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?