AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර හමුවක් අද (10) පෙරවරුවේ සිදුව තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?