AFC Banner
AFC Banner
Empty Ad

ජනපති රනිල් සහ පිලිපීන ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

පිලිපීනයේ මැනිලා නුවර මලකානං මාළිගයේ දී මෙම සාකච්ඡා පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?