AFC Banner
AFC Banner
Empty Ad

ජනපති පාර්ලිමේන්තුවට

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබෙනවා.

අද (05) දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පෙරවරු 10.00 ආරම්භ වුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?