ජනපති පාර්ලිමේන්තුවට

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබෙනවා.

අද (05) දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පෙරවරු 10.00 ආරම්භ වුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.