ජනාධිපතිවරයා තෝරාගනු ලබන ඡන්ද විමසීමේ දී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට (19) පැවැත්වෙන නායකත්ව මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ පක්ෂයේ නායකත්ව මණ්ඩලය හෙට (19) පස්වරු 6.00ට නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ දී රැස්වෙන බවයි.
ලබන 20 වනදා එනම් අනිද්දා දින අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගනු ලබන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර, ඊට අදාල නාමයෝජනා භාර ගැනීම හෙට (19) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




