ජනපති තෝරන සටනේ මනෝගේ සහාය කාටද ?

ජනාධිපතිවරයා තෝරාගනු ලබන ඡන්ද විමසීමේ දී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට (19) පැවැත්වෙන නායකත්ව මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ පක්ෂයේ නායකත්ව මණ්ඩලය හෙට (19) පස්වරු 6.00ට නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ දී රැස්වෙන බවයි.

ලබන 20 වනදා එනම් අනිද්දා දින අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගනු ලබන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර, ඊට අදාල නාමයෝජනා භාර ගැනීම හෙට (19) සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41