ජනපති ඉදිරියේ තවත් නව රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දී තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඩයනා ගමගේ දිවුරුම් දෙනු ලැබූ අතර අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ සීතා අරඹේපොල දිවුරුම් දෙනු ලැබුවා..

වරාය සහ නාවික රාජ්‍ය අමාත්‍ය ධුරයේ විජිත බේරුගොඩ දිවුරුම් දෙනු ලැබුවා.