Indian Premier League

ජනපති අනුර, මව බලන්න අනුරාධපුර රෝහලට (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගොස් තිබෙනවා.

එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන සිය මවගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
0
+1
10
+1
3
+1
49
+1
3
+1
4
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?