නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මේ වන විට සිදු කෙරෙනවා.
ඒ, අනුව ජාතික ජන බලවේග රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය දිවුරුම් දුන්නා.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1