ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) රාත්‍රී 08ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද රාත්‍රී ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය පිළිබඳව විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !