AFC Banner
AFC Banner
Empty Ad

ජනපති, අගමැති ඇතුලු දේශපාලනඥයන් පැමිණි මුරුත්තෙට්ටුවේ හිමිගේ ජන්ම දින සැමරුම (වීඩියෝ)

නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 84 වෙනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට දානමය පුණ්‍ය කර්මයක් සිදු කෙරුනු අතර මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට වැඩම කර සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය ඉත්තාපානේ ධම්මාලංකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි දානය පිරිනැමීම සහ පිරිකර පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?