AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිට සහාය දෙන්න නව සන්ධානයක් (වීඩියෝ)

එළඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සන්ධානයේ මංගල රැලිය අද පස්වරුවේ ජාඇල දී පවත්වනු ලැබුවා. ඒ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.

නව සන්ධානය පිහිටුවීමේ අවස්ථාවට වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුලු පිරිස පැමිණියා. අනතුරුව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පිළිගැනීමේ කථාව සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
13
+1
2
+1
4
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?