spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිට වඳින්න සූදානමින් ඉන්න වෙදාරච්චි

ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි සඳහන් කළා.

අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ධීවර අමාත්‍යංශය සම්බන්ධයෙන් කතා කරන විටත් කලකිරීමක් හා වේදනාවක් දැනෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

වර්තමානයේ ධීවර අමාත්‍යාංශය විනාශ වෙමින් ධීවරයා ද අනාථ වෙමින් සිටින බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?