AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිගේ උපදේශක තනතුරකින් ආශු මාරසිංහ ඉල්ලා අස් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක තනතුරින් මහාචාර්ය ආශු මාරසිංහ ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?