ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ.

මීට අමතරව රෝහල් සහ ඔසුසල් ද අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
9
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?