ජනතාවට අද ටිකට් නැතිව දුම්රියේ යන්න අවස්ථාවක්..

දුම්රිය ස්ථානාධිපතිවරුන් (23) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නතර කර ඇත.

දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකලද දුම්රියෙන් ගමන් කිරිමට පැමිණ මගින් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කරන දක්නට හැකි විය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලුණද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සමාන්‍ය පරිදි සිදු කරනු ලබයි.

– රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?