ජගත් සමන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයෙකුට පහරදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?