ජංගම දුරකථන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ 623කට ආනයන සීමා

අතයවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් මණ්ඩල රැස්වීමේදී.

වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම නියමයෙන් විදේශ මුදල් වෙළඳපොල ද්‍රවශීලතාව රැකගැනීම සඳහා දායකත්වය සපයනු ඇති බවටයි අපෙක්ෂා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?