AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දෙට නිවාඩු නොදුන්නොත් දැඩි දඬුවම් (වීඩියෝ)

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සේවා යෝජකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

යම් සේවා යෝජකයෙක් මෙම නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවකු වුවහොත් ලක්ෂ 02ක දඩයක් සහ මාසයක සිරදඬුවමක් නියමවන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට හෝ පැෆරල් සංවිධානයට පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?