Empty Ad
AFC Banner
Empty Ad

ඡන්දෙට ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට කොළඹ එන්න බස්

පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීමට ගම්බිම් බලා ගිය ජනතාවට නැවතත් කොළඹ බලා පැමිණීමට බස් රථ සේවා අද (16) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එම බස් රථ සේවා අද (16) දිනයේ සිට අනිද්දා (18) දිනය දක්වා ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර මගී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් පෞද්ගලික බස් රථ ද ධාවනය එක් කිරීමට පෞද්ගලික බස් රථ සංගම් ද කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?