AFC Banner
AFC Banner
Empty Ad

ඡන්දෙට අපේක්ෂකයින් 8888ක් තරග කළත් සක්‍රීය මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ 1000කටත් අඩු ගණනක් – පැෆ්රල් සංවිධානය

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අපේක්ෂකයින් 8888 දෙනෙකු තරග කිරීමට ඉදිරිපත් වුණ ද, මේ වනවිට සක්‍රීය ව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ 1000කටත් අඩු සංඛ්‍යාවක් බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කොළඹ දී අද (07) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ප්‍රමාණය අනුව ඡන්ද කාර්යාල ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයක් දැමිය හැකි වුණ ද, මේ වන විට කාර්යාල පවත්වාගෙන යන්නේ 9291 දෙනෙකු පමණක් බවයි.

රාජ්‍ය බලය හා දේපළ අවභාවිත කිරීම නොසලකා හැරිය යුතු මට්ටමක පවතින අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 25ක් වාර්තා ව තිබුණ ද ඒවා ද එතරම් බරපතළ ගණයේ ඒවා නොවන බවයි විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ.

එමෙන්ම මේ වනවිට ජනතාව දේශපාලන පක්ෂවලට සහාය පළ කරමින් වරප්‍රසාද ලබාගත නොහැකි බව තේරුම් ගනිමින් සිටින ආකාරය ද දක්නට ලැබීම සතුටට කරුණක් බවයි පැෆ් රල් සංවිධානය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?