ඡන්දය දාන්න ගම්බිම් වෙත යන ජනතාවට අදත් ප්‍රවාහන පහසුකම්

අද (14) දිනයේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් වෙත යන ජනතාවට අදත් සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ.

මේ අතර මගීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් අද (14) පෙරවරුවේ පෞද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් ධාවනය වන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ධාවනය ද අද (14) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?