චීනය ඔවුන්ගේ විදේශ අමාත්‍ය Qin Gang ව එම ධුරයෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
එම තනතුර සඳහා හිටපු විදේශ අමාත්‍ය Wang Yi නැවත පත් කර තිබෙනවා
Qin Gang එම තනතුර සඳහා පත්කළේ මීට මාස 7කට පමණ පෙරදීයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1














