චීන විදෙස් ඇමති අද පොර්ට් සිටියට

දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැංග් යී අද කොළඹ වරාය නගර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වනවා.

වරාය නගරයේ නිකේතන පර්යන්තයද අද විවෘත කෙරෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට එක්වනු ඇති.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පිහිටි ව්‍යාපෘති පිළිබඳවද චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?