චීන විදෙස් ඇමති අද පොර්ට් සිටියට

දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැංග් යී අද කොළඹ වරාය නගර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වනවා.

වරාය නගරයේ නිකේතන පර්යන්තයද අද විවෘත කෙරෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට එක්වනු ඇති.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පිහිටි ව්‍යාපෘති පිළිබඳවද චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39