චීන අවන්හලක දී ආහාර ගනිමින් සිටි අයෙකුට පොරව පහරක්

චීන අවන්හලක රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණි පුද්ගලයෙකුට පොරවකින් පහරදීමේ සිදුවීමක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පහරදීමෙන් අවට සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ, රාත්‍රී 9ට පමණ සැකකරු එම ස්ථානයට ඇතුළු වී මිනිසුන්ට පහර දීමට පටන් ගත් බවයි.

එම අවස්ථාවේදී චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එරට පොලිසිය සඳහන් කරන අතර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?