චීන අවන්හලක දී ආහාර ගනිමින් සිටි අයෙකුට පොරව පහරක්

චීන අවන්හලක රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණි පුද්ගලයෙකුට පොරවකින් පහරදීමේ සිදුවීමක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පහරදීමෙන් අවට සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ, රාත්‍රී 9ට පමණ සැකකරු එම ස්ථානයට ඇතුළු වී මිනිසුන්ට පහර දීමට පටන් ගත් බවයි.

එම අවස්ථාවේදී චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එරට පොලිසිය සඳහන් කරන අතර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10